BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කාව්‍ය දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ

T

The Leader

August 4, 2024 • 2:29 AM

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කාව්‍ය දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අත් පිටපත් තරගයේ කාව්‍ය අත්පිටපත් අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
  • (ජයසිරි අලවත්ත)  සබැඳි පුවත් : විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කෙටිකතා දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, මතු දැක්වෙන පරිදි ය.

* 453014929 8698670970157516 3916989260748194822 nමල් මැවූ මිනිසා - සුහර්ෂණි ධර්මරත්න
* ඉඳු දුන්න නැමුණු තාන - උපුල් සේනාධීරිගේ
* කුසලාන ඈතටම විසිකර - ආරියරත්න ජයසිංහ
* සෞම්‍යදාස සහ ඩිජිටල් දිව්‍ය ලෝකය - සුනිල් ප්‍රේමවංශ
* මුහුද නැවතිය හැක ගල් ගොඩගසා වෙරළක - ජනක ගොඩේවිතාන
* විවර කළ වා කවුළු - කීඹියේ අනුරුද්ධ සිරි හිමි
* ශූන්‍යාගාරයට පිවිසෙමි - ඩී. එම්. ලොකුගේ

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කාව්‍ය ඇගයුම් මණ්ඩලය වූයේ: රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් විජේසිරිවර්ධන සහ නන්දන වීරසිංහ ය.

(ජයසිරි අලවත්ත) 


සබැඳි පුවත් :
විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කෙටිකතා දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...