- ඉංග්‍රිසි අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඒ, මතු දැක්වෙන පරිදි ය.
Dreamin Reality - මංජුල වෙඩිවර්ධනගේ කවි එකතුවකි - Translated by – Dlini Eriyawala
The Song of Dust - ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි - Translated by – Manel Karunathilaka
The Maker of Accidents - අහම්බකාරක - Translated by – Ashanthi Eekanayake
The Jointless - අසන්ධිමිත්තා - Translated by – Savi Wickramarachchi
To Untouchables – අස්පර්ශනීයන් වෙත - Translated by – Vivimarie Vanderpoorten
විදර්ශන සාහිත්‍ය තරගයේ පරිවර්තන - ඉංග්‍රිසි ඇගයුම් මණ්ඩලය වූයේ: හර්ෂණ රඹුක්වැල්ල, අමීනා හුසේන් සහ සසංක පෙරේරා ය.
(ජයසිරි අලවත්ත )
විදර්ශන සාහිත්‍ය පරිවර්තන - ඉංග්‍රිසි දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ
T
The Leader
August 6, 2024 • 11:44 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ තරගයේ පරිවර්තන
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


