BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ නවකතා දිගු ලයිස්තුව මෙන්න

T

The Leader

August 12, 2024 • 2:33 AM

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ නවකතා දිගු ලයිස්තුව මෙන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අත් පිටපත් තරගයේ නවකතා අත්පිටපත් අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, මතු දැක්වෙන පරිදි ය.

* විදර්ශන නවකතා දිගුමම වූයෙමි... මම වෙමි... මම වන්නෙමි... - ශ්‍රිලානි ප්‍රනාන්දු

* වැහි පීල්ලක අතරමංව - යසස් සමන්ත වීරසිංහ

* අළුපාට අහසක්! හේමන්ත සුළගක්! - ඒෂානී ඉසුරිකා විජේවර්ධන

*  පට්ටාභිෂේකය - ඉන්දුමතී ජයසේන

* අරුණෝදාකරුවෝ - අජිත් පැරකුම් ජයසිංහ

* පලා යමි එන්න එළියට - ගයනි ගුරුගේ

* ත්‍රිකාල දණ්ඩන - වීරවිජය ගුණසේකර

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ නවකතා ඇගයුම් මණ්ඩලය වූයේ: ප්‍රභා මනුරත්න,, රංජිත් පෙරේරා සහ විදර්ශන කන්නංගර ය.

 (ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...