BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මම කැමති අපිට සමීප විදියකට පරිවර්තනය කරන්න - චන්දන ගුණසේකර (වීඩියෝ)

T

The Leader

September 15, 2024 • 5:54 AM

මම කැමති අපිට සමීප විදියකට පරිවර්තනය කරන්න - චන්දන ගුණසේකර (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට ලංකාවේ පරිවර්තන සාහිත්‍ය කෘති නිකුත්වන ප්‍රමාණය සහ වේගය කෙතරම් වර්ධනය වී තිබුණ ද බහු විධ රසයෙන් යුත්, සාහිත්‍ය රසයෙන් අනූන පරිවර්තන සාහිත්‍ය කෘති නිකුත් වන්නේ ඉතා අල්ප වශයෙනි.
  • පරිවර්තකයා මෙය සිංහලෙන් නම් කර තිබෙන්නේ ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ යනුවෙනි.
  • ‘ALL THE LIGHT WE CANNOT SEE’ නමැති මෙම කෘතිය 2015 වසරේ හොඳ ම ප්‍රබන්ධ නවකතාව ලෙස Pulitzer සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඊට අමතරව 2015 වසරේදි Andrew Carnegie Medal for Excellence in Fiction සම්මානයෙන් ද පිදුම් ලැබී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එබඳු වාතාවරණයක් තුළ කවියකු, ප්‍රබන්ධ රචකයකු මෙන් ම පර්වර්තකයකු වන චන්දන ගුණසේකර සිය සිවුවන පරිවර්තන කෘතිය පසුගිය පෙබරවාරි මාසයේ දී ජනගත කළේ ය. ඒ ඇමරිකානු ලේඛකයකු වන ඇන්තනී ඩෝර්ගේ ‘ALL THE LIGHT WE CANNOT SEE’ නමැති කෘතිය යි. පරිවර්තකයා මෙය සිංහලෙන් නම් කර තිබෙන්නේ ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ යනුවෙනි.

‘ALL THE LIGHT WE CANNOT SEE’ නමැති මෙම කෘතිය 2015 වසරේ හොඳ ම ප්‍රබන්ධ නවකතාව ලෙස Pulitzer සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඊට අමතරව 2015 වසරේදි Andrew Carnegie Medal for Excellence in Fiction සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

මතු පළ වන්නේ ‘ALL THE LIGHT WE CANNOT SEE’ නමැති කෘතිය ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ යන මැයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කළ චන්දන ගුණසේකර, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...