මෙම කෙටිකතා ගොනුවට මතු දැක්වෙන කෙටිකතා සංග්‍රහ 07 අඩංගු කර ඇත.
1. "කළු මකරා" - මුද්‍රණය : 2010: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ ජාතික යෞවන සම්මානය
2. "පතොක් කටු" - මුද්‍රණය : 2012 : වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ ජාතික යෞවන සම්මානය
3. "මිනී කපන්නාගේ හෘද සාක්‍ෂිය" - මුද්‍රණය : 2015: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය
4."වැලි" - මුද්‍රණය : 2016: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත
5."විකිරණ ගැහැණිය" - මුද්‍රණය : 2016: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය
6. "කූඩු" - මුද්‍රණය 2018: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය
7. "සිරගත කළ කතාවක්" - මුද්‍රණය : 2019: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත
මෙම කෙටිකතා සංග්‍රහ එකතුව ප්‍රකාශයට පත් කර ඇත්තේ කුරුණෑගල සමුද්‍ර ප්‍රකාශන ආයතනය යි.
(සටහන - ජයසිරි අලවත්ත)
සාහිත්‍ය මාසය වෙනුවෙන් ශක්තිකගේ කෙටිකතා සංග්‍රහ එකතුවක්
T
The Leader
September 19, 2024 • 3:33 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශක්තික සත්කුමාර 2010 වසරේ සිට 2019 වසර දක්වා ජන ගත කළ කෙටිකතා සංග්‍රහ හතක් එකම කෘතියකට ගොනු කළ කෙටිකතා සංග්‍රහ ගොනුවක් මේ වන විට නිකුත් වී තිබේ.
- "කළු මකරා" - මුද්‍රණය : 2010: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ ජාතික යෞවන සම්මානය 2.
- "පතොක් කටු" - මුද්‍රණය : 2012 : වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ ජාතික යෞවන සම්මානය 3.
- "මිනී කපන්නාගේ හෘද සාක්‍ෂිය" - මුද්‍රණය : 2015: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය 4."වැලි" - මුද්‍රණය : 2016: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත 5."විකිරණ ගැහැණිය" - මුද්‍රණය : 2016: වයඹ පළාත් සාහිත්‍ය සම්මානය 6.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


