BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම' ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ජනගත කෙරේ

T

The Leader

September 24, 2024 • 10:44 AM

'කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම' ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ජනගත කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අජන්ත සෙනෙවිරත්න විසින් රචිත ‘‘කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම’’ නම් වූ නවතම ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගතකිරීම කොළඹ ජාත්‍යන්තර පොත්
  • කොග්ගල ප්‍රාඥයා ලෙසින් විරුදාවලිය ලත් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ  ශ්‍රී නාමයට පිදෙන මේ සුවිශේෂී ග්‍රන්ථය මේ මස 29වන ඉරිදා සවස 3 සිට 4 තෙක් පැවැත්වෙන කෙටි උත්සවයක දී කලඑළි දකී.
  • ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවීණ ලේඛක, තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා සහභාගි විමට නියමිත ය.
  • කෘත්‍රිම බුද්ධියේ ඉදිරි ගමන සහ හෝමෝ සේපියන්ස් මානවයාගේ ඉරණම පිළිබඳ කදිම විවරණයක යෙදෙන මෙම ග්‍රන්ථය බුදුදහමට ඉන් ඇතිවෙන බලපෑම පිළිබඳව සවිස්තරව සාකච්ඡා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රදර්ශනයේදී සිදු කිරීමට නියමිත ය.

කොග්ගල ප්‍රාඥයා ලෙසින් විරුදාවලිය ලත් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ  ශ්‍රී නාමයට පිදෙන මේ සුවිශේෂී ග්‍රන්ථය මේ මස 29වන ඉරිදා සවස 3 සිට 4 තෙක් පැවැත්වෙන කෙටි උත්සවයක දී කලඑළි දකී.

ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවීණ ලේඛක, තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා සහභාගි විමට නියමිත ය.

කෘත්‍රිම බුද්ධියේ ඉදිරි ගමන සහ හෝමෝ සේපියන්ස් මානවයාගේ ඉරණම පිළිබඳ කදිම විවරණයක යෙදෙන මෙම ග්‍රන්ථය බුදුදහමට ඉන් ඇතිවෙන බලපෑම පිළිබඳව සවිස්තරව සාකච්ඡා කෙරේ.

විශේෂයෙන්ම නිර්වාණය පිළිබඳව බටහිර පර්යේෂකයින් මතුකරන විවිධ මතවලට ඔහු මෙතුළින් පිළිතුරු ලබා දී ඇත.

අනාගත යාන්ත්‍රික මානවයා සහ නිර්වාණය අතර කවර ආකාරයක සබැඳියාවක් තිබේදැයි කතුවරයා මෙම කෘතිය තුළ මෙම කෘතිය තුළ පටිච්චසමුප්පාද ධර්මය ඇසුරෙනි. ඒ, එම කරුණු සංවාදයට ද බඳුන් කරමිනි.

‘‘කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම’’ සරසවි ප්‍රකාශනයකි.

 xfdg464


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...