BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලබ්දිකයන්ට දේශපාලන කියවීමක් නැහැ - ට්‍රෝයි මහමොහොට්ටාල (විඩියෝ)

T

The Leader

September 29, 2024 • 2:04 AM

ලබ්දිකයන්ට දේශපාලන කියවීමක් නැහැ - ට්‍රෝයි මහමොහොට්ටාල (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ කාව්‍ය රචකයින් මෙන් ම රචකාවන් ද ඔවුන් විසින් ජනගත කරනු ලබන කාව්‍ය කෘති තුළ අන්තර්ගත කරන කාව්‍ය නිර්මාණ සඳහා විවිධාකාරයේ අනුභූති පදනම් කරගනිති.
  • බහුතර කවි කිවිඳියන්ගේ බහුතර කාව්‍ය සංග්‍රහ තුළ ඒ ආකාරයේ විවිධ මාතෘකාවලට අදාළ කාව්‍ය නිර්මාණ ඇතුළත් වුව ද ඉඳ හිට හෝ කවියකු හෝ කිවිඳියක තනි මාතෘකාවක් පමණක් පාදක කරගනිමින් සිය කාව්‍ය සංග්‍රහය පරිපූර්ණ කරයි.
  • පාඨක ප්‍රජාව වෙත මෑතක එබඳු කෘති ද්විත්වයක් ම ඉදිරිපත් කළ කිවිඳියක ලෙස අනුරාධා නිල්මිණි කිවිඳිය හැඳින්විය හැකි ය.
  • ඒ, ඇගේ ‘‘නාරි සූත්‍ර’’ සහ ‘‘වැලිකඩ අස්න’’ නමැති කාව්‍ය සංග්‍රහ ද්විත්වය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම අනුභූති: ප්‍රේමය, විරහව, මවු පිය සෙනෙහස, දේශපාලනය, සමාජ ආර්ථික ගැටලු යනාදියෙන් සමන්විත ය.

බහුතර කවි කිවිඳියන්ගේ බහුතර කාව්‍ය සංග්‍රහ තුළ ඒ ආකාරයේ විවිධ මාතෘකාවලට අදාළ කාව්‍ය නිර්මාණ ඇතුළත් වුව ද ඉඳ හිට හෝ කවියකු හෝ කිවිඳියක තනි මාතෘකාවක් පමණක් පාදක කරගනිමින් සිය කාව්‍ය සංග්‍රහය පරිපූර්ණ කරයි.

පාඨක ප්‍රජාව වෙත මෑතක එබඳු කෘති ද්විත්වයක් ම ඉදිරිපත් කළ කිවිඳියක ලෙස අනුරාධා නිල්මිණි කිවිඳිය හැඳින්විය හැකි ය. ඒ, ඇගේ ‘‘නාරි සූත්‍ර’’ සහ ‘‘වැලිකඩ අස්න’’ නමැති කාව්‍ය සංග්‍රහ ද්විත්වය යි.

අද The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සම්මුඛ වන්නේ ද එබඳු කාව්‍ය සංග්‍රහයක් රචනා කර ඇති කාව්‍යක්කරුවෙකි; ඔහු නමින් ට්‍රෝයි මහමොහොට්ටාල ය; කෘතිය නම් කර තිබෙන්නේ ‘‘ඇපෝරියාව’’ යන මැයෙනි.

මතු පළ වන්නේ ‘‘ඇපෝරියාව’’ කෘතිය පිළිබඳව එහි රචක ට්‍රෝයි මහමොහොට්ටාල කවියා සමග කළ සාකච්ඡාව ය.

(සටහන - ජයසිරි අලවත්ත)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...