BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය දෙවන අදියර ඇරඹේ

T

The Leader

October 15, 2024 • 5:08 AM

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය දෙවන අදියර ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 වසරේ ආරම්භ කෙරුණු ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’’ (vidhrshana litery prize) දෙවන අදියර සඳහා නිර්මාණ (අත්පිටපත්) බාරගැනීම සහ අවසාන කිරීමේ දින වකවානු ප්‍රසිද්ධ කර ඇත.
  • අත්පිටපත් බාරගැනීම 2024 නොවැම්බර් 01වන දින ආරම්භ කෙරේ.  අත්පිටපත් බාරගන්නා අවසාන දිනය 2025 මාර්තු 31වන දින යි.
  • වැඩි විස්තර විමසීම සඳහා 0112765024 ළහිරු කරුණාරත්න අමතන ලෙස සංවිධායකයෝ දන්වා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව මෙවර ද: නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, ඉංග්‍රීසි භාෂාවෙන් හෝ වෙනත් ඕනෑම භාශාවකින් සිංහල භාශාවට පරිවර්තන කළ කෘති මෙන් ම ඉංග්‍රිසි භාශාවට පරිවර්තනය කළ කෘති ද අදාළ තරගය සඳහා බාර ගැනේ.

අත්පිටපත් බාරගැනීම 2024 නොවැම්බර් 01වන දින ආරම්භ කෙරේ. 

අත්පිටපත් බාරගන්නා අවසාන දිනය 2025 මාර්තු 31වන දින යි.

වැඩි විස්තර විමසීම සඳහා 0112765024 ළහිරු කරුණාරත්න අමතන ලෙස සංවිධායකයෝ දන්වා සිටිති.

(සටහන - ජයසිරි අලවත්ත)

vidhrshana litery prize

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...