මෙම මාසය ඇතුළත පාඨක ප්‍රජාවගේ කියවීමේ ශක්‍යතාව වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා වැඩි දායකත්වයක් සපයනු ලබන්නේ පුස්තකාල විඥාපන විද්‍යාව පිළිබඳ කටයුතුවල නිරතවන විද්වත් ප්‍රජාව විසිනි.
අද, leader TV ඉදිරිපත් කරන ‘සරග’ සාහිතය කලා වින්දනීය අඩහෝරාව වෙන් කෙරෙන්නේ යට කී විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ, වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ලෙස කටයුතු කරන උදිත අලහකෝන් සමග කළ සංවාදයක් වෙනුවෙනි.
(සටහන - ජයසිරි අලවත්ත)
කියවීම කියන්නෙ මානසික ව්‍යාකුලතා දුරලන ඔසුවක් - උදිත අලහකෝන් (විඩියෝ)
T
The Leader
November 3, 2024 • 3:07 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලංකාවේ භාවිත කරන දිනදර්ශනයේ සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ ‘සාහිත්‍ය මාසය’ යනුවෙනි; ඔක්තෝබර් මාසය වෙන් කර තිබෙන්නේ ‘කියවීමේ මාසය’ යනුවෙනි.
- ඒ සදහා වැඩි දායකත්වයක් සපයනු ලබන්නේ පුස්තකාල විඥාපන විද්‍යාව පිළිබඳ කටයුතුවල නිරතවන විද්වත් ප්‍රජාව විසිනි.
- අද, leader TV ඉදිරිපත් කරන ‘සරග’ සාහිතය කලා වින්දනීය අඩහෝරාව වෙන් කෙරෙන්නේ යට කී විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ, වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ලෙස කටයුතු කරන උදිත අලහකෝන් සමග කළ සංවාදයක් වෙනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


