BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අභිසාරී : ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය සිනමාවට

T

The Leader

December 5, 2024 • 1:27 AM

අභිසාරී : ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය සිනමාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කරන අභිසාරී චිත්‍රපටයේ වැඩ ඇරඹෙයි.
  • මෙහි නිෂ්පාදන පිරිවැය දරන්නේ stand up movement lanka ආයතනයයි.
  •   පබෝධා සංදීපනී, අකලංක ප්‍රභාෂ්වර, ශ්‍යාම් ප්‍රනාන්දු, ජැනට් ඇන්තනි, ශ්‍යාමිලා කල්හාරි ආදී නළු නිළි රැසක් මෙහි චරිත නිරූපණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
පබෝධා සංදීපනී, අකලංක ප්‍රභාෂ්වර, ශ්‍යාම් ප්‍රනාන්දු, ජැනට් ඇන්තනි, ශ්‍යාමිලා කල්හාරි ආදී නළු නිළි රැසක් මෙහි චරිත නිරූපණය කරයි.

ලිංගික ශ්‍රම්කයෙකුගේ ජීවිතය අළලා නිර්මාණය වන මෙහි කැමරාව මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ මෙහෙයවන අතර සංගීතය මදුන් දිසානායක විසින් නිමවයි.

මෙහි නිෂ්පාදන පිරිවැය දරන්නේ stand up movement lanka ආයතනයයි. විධායක නිෂ්පාදනය knock knock productions සහ Thinking Dots (pvt) ltd එක්ව සිදු කරයි. 

Iphone භාවිතයෙන් මෙරට නිර්මාණය වන පළමු වෘත්තාන්ත චිත්‍රපටය මෙය වන අතර ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය මෙපරිද්දෙන් විසල් තිරය මත පතිත වන පළමු අවස්තාවද විය හැකිය.



සබැඳි පුවත් :
ලිංගික ශ්‍රමිකයින්ට මාතෘ නිවාඩු සහ විශ්‍රාම වැටුප් ගෙවන ලොව පළමු රට

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...