චිත්‍රපටියෙ දර්ශන කීපයකට පොලිස් පර්මිෂන් ඉල්ලුවම ඒ චිත්‍රපටිය ගැන හොයා බලන්න විශේෂ පොලිස් කණ්ඩායමකට බාර දීලා.
මගේ විතරක් නෙමෙයි වැඩකරන කණ්ඩායමේ හැම කෙනෙකුගෙම ගෙදරට පොලිසියෙන් ගිහින්. වෙන වෙනම විස්තර වාර්තා අරගෙන. මේ තරම් උනන්දුවක් සිනමාවට!!
හැබැයි පොඩ්ඩක් ගෙවල්වල මිනිස්සු බයවෙනවා ආයිබෝං ඔය වැඩි සැලකිල්ල හින්ද. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. හරිය
(පොලිසියට කොයිතරම් නාස්ති කරන්න කාලය හා මුදල් තියෙනවද. පොහොසත් රටක් කියන්නෙම ඒකයි)
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
සබැඳි පුවතක් :
අභිසාරී : ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය සිනමාවට
අභිසාරී : ලංකාවෙ චිත්‍රපටියකට මෙතෙක් ලැබිලා තියෙන ඉහලම සැලකිල්ල !
T
The Leader
December 8, 2024 • 5:59 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලංකාවෙ චිත්‍රපටියකට මෙතෙක් ලැබිලා තියෙන ඉහලම සැලකිල්ල මාලිමාවෙ ආණ්ඩුව යටතේ ලැබෙමින් තියෙනවා. සතුටුයි.
- මේ තරම් උනන්දුවක් සිනමාවට!! හැබැයි පොඩ්ඩක් ගෙවල්වල මිනිස්සු බයවෙනවා ආයිබෝං ඔය වැඩි සැලකිල්ල හින්ද.
- චිත්‍රපටියෙ දර්ශන කීපයකට පොලිස් පර්මිෂන් ඉල්ලුවම ඒ චිත්‍රපටිය ගැන හොයා බලන්න විශේෂ පොලිස් කණ්ඩායමකට බාර දීලා. මගේ විතරක් නෙමෙයි වැඩකරන කණ්ඩායමේ හැම කෙනෙකුගෙම ගෙදරට පොලිසියෙන් ගිහින්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


