BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බුද්ධ මාතා අද සිට දිවයින පුරා : භාරතීය නළු නිළියන් පිරිසක් මෙරටට

T

The Leader

December 10, 2024 • 11:09 AM

බුද්ධ මාතා අද සිට දිවයින පුරා : භාරතීය නළු නිළියන් පිරිසක් මෙරටට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද දින සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට පැමිණියා.
  • භාරතීය නළු නිළියන්ට අමතරව දිල්හානි ඒකනායක, සම්පත් ජයවීර, ධනංජය සිරිවර්ධන, සම්පත් දයාරුවන්, ගෙවින් අවිශ්ක, නෙතූ ගම්ලත් ඇතුලු නළු නිළියන් විශාල ප්‍රමානයක් මෙම සිනමා නිර්මානය සඳහා තම රංගන දායකත්වය සපයනවා.
  • අද දින පැවැත්වෙන මංගල දර්ශනය සඳහා සහභාගී වීමෙන් පසුව ඉදිරි දින කිහිපයේ සිනමා නිර්මාණයේ ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතයි.
අකුරු ප්‍රමාණය (Font Size):

fhderye
අද දින පැවැත්වෙන මංගල දර්ශනය සඳහා සහභාගී වීමෙන් පසුව ඉදිරි දින කිහිපයේ සිනමා නිර්මාණයේ ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතයි.

උත්තරීතර මාතෘත්වයේ ප්‍රතිමූර්තිය බඳු වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වූ ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න ගේ අධ්‍යක්ෂණයක්වන අතර තිලංග සුමතිපාල ගේ නිෂ්පාදනයක්.

භාරතීය නළු නිළියන්ට අමතරව දිල්හානි ඒකනායක, සම්පත් ජයවීර, ධනංජය සිරිවර්ධන, සම්පත් දයාරුවන්, ගෙවින් අවිශ්ක, නෙතූ ගම්ලත් ඇතුලු නළු නිළියන් විශාල ප්‍රමානයක් මෙම සිනමා නිර්මානය සඳහා තම රංගන දායකත්වය සපයනවා.

ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය අද (10) දින සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ විය.

 sdtw35423

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...