BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ : අවසන් වටය සඳහා නම් කෙරෙන ‘කෙටිකතා’ මෙන්න

T

The Leader

August 12, 2024 • 1:40 AM

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ : අවසන් වටය සඳහා නම් කෙරෙන ‘කෙටිකතා’ මෙන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘කෙටිකතා’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
  • අටුවබන්දෑල * සූදුරු අබා  - අජිත් පැරකුම් ජයසිංහ විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කෙටිකතා ඇගයුම් මණ්ඩලය වූයේ: අනෝමා රාජකරුණා, අශෝක හඳගම සහ ටියුඩර් වීරසිංහ ය.
  • * ආච්චිලා, මිනිබිරීලා සහ තවත් කතා - කුමුදු කුමාරසිංහ * වනිගසේකර තිත් මුවෙක් - සමිත බී.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, මතු දැක්වෙන පරිදි ය.

* ආච්චිලා, මිනිබිරීලා සහ තවත් කතා - කුමුදු කුමාරසිංහ
* වනිගසේකර තිත් මුවෙක් - සමිත බී. අටුවබන්දෑල
* සූදුරු අබා  - අජිත් පැරකුම් ජයසිංහ

විදර්ශන කෙටිකතා කෙටි ලයිස්තුව
විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කෙටිකතා ඇගයුම් මණ්ඩලය වූයේ: අනෝමා රාජකරුණා, අශෝක හඳගම සහ ටියුඩර් වීරසිංහ ය.

(සටහන - ජයසිරි අලවත්ත) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...