BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

‘විදර්ශන සාහිත්‍ය 2024’ අත්පිටපත් තරගයේ කාව්‍ය කෙටි ලයිස්තුව මෙන්න

T

The Leader

August 13, 2024 • 11:16 PM

‘විදර්ශන සාහිත්‍ය 2024’ අත්පිටපත් තරගයේ කාව්‍ය කෙටි ලයිස්තුව මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘කාව්‍ය’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
  • ලොකුගේ විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කාව්‍ය ඇගයුම් මණ්ඩලය වූයේ: රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් විජේසිරිවර්ධන සහ නන්දන වීරසිංහ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, මතු දැක්වෙන පරිදි ය.

විදර්ශන සාහිත්ය ත්යාගය කාව්ය කෙටි ලයිස්තුව* මල් මැවූ මිනිසා - සුහර්ෂණී ධර්මරත්න

* ඉඳු දුන්න නැමුණු තැන - උපුල් සේනාධීරිගේ

* ශූන්‍යාගාරයට පිවිසෙමි - ඩී. එම්. ලොකුගේ


විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කාව්‍ය ඇගයුම් මණ්ඩලය වූයේ: රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් විජේසිරිවර්ධන සහ නන්දන වීරසිංහ ය.

(සටහන - ජයසිරි අලවත්ත )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...