BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'විදර්ශන සාහිත්‍ය 2024' අත්පිටපත් තරගයේ පරිවර්තන කෙටි ලයිස්තුව

T

The Leader

August 14, 2024 • 5:59 AM

'විදර්ශන සාහිත්‍ය 2024' අත්පිටපත් තරගයේ පරිවර්තන කෙටි ලයිස්තුව 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘පරිවර්තන’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, මතු දැක්වෙන පරිදි ය.

විදර්ශන සාහිත්ය තරගය පරිවර්තන කෙටි ලයිස්තුව jpg* The Song of Dust - ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි - Translated by – Manel Karunathilaka

* The Jointless - අසන්ධිමිත්තා - Translated by – Savi Wickramarachchi
* To Untouchables – අස්පර්ශනීයන් වෙත - Translated by – Vivimarie Vanderpoorten

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ පරිවර්තන ඇගයුම් මණ්ඩලය වූයේ: හර්ෂණ රඹුක්වැල්ල, අමීනා හුසේන් සහ සසංක පෙරේරා ය.

(සටහන - ජයසිරි අලවත්ත) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...