BREAKING
Top Ad
පුවත්

2024 : බැසිලාගමනයට ජනපතිගෙන් බාල්දියක් !

T

The Leader

July 19, 2021 • 4:31 AM

2024 : බැසිලාගමනයට ජනපතිගෙන් බාල්දියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
  •   ඔහු එවැනි  ප්‍රකාශයක් සිදුකර ඇත්තේ,  ඉදිරි ජනාධිපතිවරණයෙදී 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලු කටයුතු සුදානම් කරමින් තිබෙන වටපිටාවක් තුළය .
  •   ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ කෙසේහෝ ඉදිරිපත් කරන බව බැසිල්වාදීන් මේවනවිටත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් සිටියි.
  •   බැසිලාගමනය වෙනුවෙන් තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පරිත්‍යාගකළ ජයන්ත කැටගොඩ පලමුවරට එම කාරණය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ අද (19) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එබව සඳහන් කර තිබේ.
 
ඔහු එවැනි  ප්‍රකාශයක් සිදුකර ඇත්තේ,  ඉදිරි ජනාධිපතිවරණයෙදී 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලු කටයුතු සුදානම් කරමින් තිබෙන වටපිටාවක් තුළය .
 
ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ කෙසේහෝ ඉදිරිපත් කරන බව බැසිල්වාදීන් මේවනවිටත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් සිටියි.
 
බැසිලාගමනය වෙනුවෙන් තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පරිත්‍යාගකළ ජයන්ත කැටගොඩ පලමුවරට එම කාරණය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.
 
මීළඟ ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ අනිවාර්යෙන්ම ඉදිරිපත් කරවන බව ඔහු අවදාරණය කර සිටියේය. බැසිල්වාදී ආචාර්ය රන්ජිත් බණ්ඩාර ද ඒ බව මේවනවිට කිහිපවරක් ම ප්‍රසිද්ධියේ පවසා තිබේ.
 
 
 
 
සබැඳි පුවත් :

 
THE LEADER TV 
 
 
ආණ්ඩුවේ මන්ත්‍රී සෙට් එකට සැපක් දෙන්න යයි!
 
 
 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...