මෙහි විශේෂත්වය වන්නේ ගීතයේ සම්පූර්ණ වීඩියෝවම AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර තිබීමයි.
" නුඹ කොහේ සැඟවුනිද " යන හිසින් යුතුව මෙම ගීතය පසුගිය දිනක යූටියුබ් අවකාශයට මුදා හැර තිබෙනවා.
මෙම ගීතය රචනා කර ඇත්තේ ජනප්‍රිය දේශකවරයකු වන චරිත දිසානායක විසින් වන අතර, AI තාක්ෂණය ඔස්සේ මෙම වීඩියෝ ව නිර්මාණය කර ඇත්තේ දිදුල චාමර විසිනි.
ගීතයේ නිෂ්පාදන හිමිකම අහස මීඩියා වර්ක්ස් දරනු ලබයි.
අලුත් අවුරුද්දට කසුන් කල්හාරගෙන් අමුතු තෑග්ගක් (වීඩියෝ)
T
The Leader
January 2, 2025 • 11:19 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ප්‍රවීණ ගායක කසුන් කල්හාර 2025 වසර ආරම්භයේදීම අලුත් ගීතයක් 'අහස මීඩියා වර්ක්ස්' සමග එක්ව පසුගියදා එළිදක්වනු ලැබුවා.
- මෙම ගීතය රචනා කර ඇත්තේ ජනප්‍රිය දේශකවරයකු වන චරිත දිසානායක විසින් වන අතර, AI තාක්ෂණය ඔස්සේ මෙම වීඩියෝ ව නිර්මාණය කර ඇත්තේ දිදුල චාමර විසිනි.
- මෙහි විශේෂත්වය වන්නේ ගීතයේ සම්පූර්ණ වීඩියෝවම AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර තිබීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


