BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අතීත කාමය කියන්නෙ නරක දෙයක් නෙවෙයි - පාලිත අරවින්ද වීරක්කොඩි (වීඩියෝ)

T

The Leader

February 23, 2025 • 3:11 AM

අතීත කාමය කියන්නෙ නරක දෙයක් නෙවෙයි - පාලිත අරවින්ද වීරක්කොඩි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවිය යනු හුදු අදහස් පළ කිරීමක් පමණක් ම නොවේ. එමගින් කවියාගේ අනුභූතිය ඉස්මතු විය යුතු ය. කවියාගේ හෝ කිවිඳියගේ පරිකල්පන ශක්තිය, උත්පාදක ශක්තිය මෙන් ම ස්වකීය නිසර්ග සිද්ධ ප්‍රතිභානය ද කවියෙහි මූර්තිමත් විය යුතු යි.
  • කවි සිරුර ඉවක් බවක් නොමැතිව අලංකාරවලින් සැරසිමට උත්සාහ කිරීමෙන් එයට වහල් නොවීම වඩාත් සුබ දායක ය.
  • එසේ වුව ද උචිත ලෙස: උපමා, රූපක, ශ්ලේෂ, ව්‍යතිරේක, සමාසෝක්ති යොදාගැනීම ඉවත දැමිය නොහැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එමෙන් ම කවිය භාව ප්‍රකාශනයක් විය යුතු අතර එය බස යොදා ගැනීමේ විශිෂ්ටත ම ආකාරයක් විය යුතු ය. කවියෙහි මූලික අලංකාරය ස්වභාවෝක්ති මග ගැනීම සිංහල කවියට උචිත විය යුතු ය. කවි සිරුර ඉවක් බවක් නොමැතිව අලංකාරවලින් සැරසිමට උත්සාහ කිරීමෙන් එයට වහල් නොවීම වඩාත් සුබ දායක ය. එසේ වුව ද උචිත ලෙස: උපමා, රූපක, ශ්ලේෂ, ව්‍යතිරේක, සමාසෝක්ති යොදාගැනීම ඉවත දැමිය නොහැකි ය.

මතු පළ වන්නේ මෙබදු ලක්ෂණ සහිත කාව්‍ය සංග්‍රහයක් රචිත පාලිත අරවින්ද විරක්කොඩි, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...