BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මගේ කවිවලට මාතෘකා නොදැමීම පිළිබඳව මම දැන් සතුටු වෙනවා - උදයංගනී සමරවීර (වීඩියෝ)

T

The Leader

March 2, 2025 • 2:29 AM

මගේ කවිවලට මාතෘකා නොදැමීම පිළිබඳව මම දැන් සතුටු වෙනවා - උදයංගනී සමරවීර (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘මම ලිවීම කරන්නෙ පුරුද්දක් සහ විනෝදාංශයක් විදියට. මම ‘නිම්නයක මඳහස’ කෘතිය ප්‍රකාශයට පත් කරන්නෙ ඒ අතර ලියවුණු කවි කිහිපයක් ඒකතු කරල යි. ඒක මම බොහොම කාලයක් බලාගෙන හිටපු දෙයක්.’’
  • අද, The leader T V ''සරග’’ සාහිතය කලා වින්දනීය අඩ හෝරාව සමග ඒකතු වන්නේ ඇය යි.
  • මෙහෙම කියන්නෙ උදයංගනී සමරවීර.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහෙම කියන්නෙ උදයංගනී සමරවීර.

අද, The leader T V ''සරග’’ සාහිතය කලා වින්දනීය අඩ හෝරාව සමග ඒකතු වන්නේ ඇය යි.

මතු පළ වන්නේ ඇගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය වන ‘‘නිම්නයක මඳහස’’ කෘතිය පිළිබඳ ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මගේ කවිවලට මාතෘකා නොදැමීම පිළිබඳව මම දැන් සතුටු වෙනවා - උදයංගනී සමරවීර (වීඩියෝ) | The Leader