BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

යොහානි සමගින් ‘මැණිකේ මගේ හිතේ’ යළි කරලියට (වීඩියෝ)

T

The Leader

March 14, 2025 • 3:56 AM

යොහානි සමගින් ‘මැණිකේ මගේ හිතේ’ යළි කරලියට (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මුළු ලෝකයේම අවධානය දිනාගනිමින් වාර්තා පිට වාර්තා තබමින් අතිශය ජනප්‍රිය වූ ගීතයකි.
  • එම ගීතය නැවතත් අන්තර්ජාතිකව කරලියට පැමිණ ඇත.
  • ඒ ලන්ඩනයේ වෙසෙන සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය පියානෝ වාදකයෙකු සමගින් යොහානි එම ගීතය ගායනා කිරීමත් සමගිනි.
  • මෙම ගීතය ඔහුගේ ටික්ටොක් ගිණුමේ මිලියන 7 ක් ඉක්මවූ නැරඹුම් වාර ගාණක් වාර්තා වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ලොකු කුඩා කා අතරත් මේ ගීතය දැන් ජනප්‍රිය වී අවසන්ය.

මේ ගීතය ඇසුරෙන් කළ ප්‍රතිනිර්මාණ රැල්ලක් මේ වනවිට ලොව පුරා පැතිරෙමින් තිබේ.

එම ගීතය නැවතත් අන්තර්ජාතිකව කරලියට පැමිණ ඇත.

ඒ ලන්ඩනයේ වෙසෙන සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය පියානෝ වාදකයෙකු සමගින් යොහානි එම ගීතය ගායනා කිරීමත් සමගිනි.

මෙම ගීතය ඔහුගේ ටික්ටොක් ගිණුමේ මිලියන 7 ක් ඉක්මවූ නැරඹුම් වාර ගාණක් වාර්තා වී තිබේ.

එය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද මිලියන 7 ඉක්මවා නැරඹුම් වාර ඉක්මවා තිබිමත් විශේෂත්වයකි.

| ceylonwire

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...