BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලෝක සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරන චීන චිත්‍රපටය

T

The Leader

March 21, 2025 • 1:31 AM

ලෝක සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරන චීන චිත්‍රපටය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "Ne Zha 2" චිත්‍රපටය ඩිස්නි සමාගමේ "Star Wars: The Force Awakens" නිර්මාණය අභිබවා යමින් ලොව පුරා වැඩිම ආදායම් ඉපැයූ 5 වන චිත්‍රපටය බවට පත් ව තිබෙනවා.
  •   පසුගිය ජනවාරි මස 29 වැනි දා චීන අලුත් අවුරුදු දින, ප්‍රදර්ශනය ආරම්භ වී දින 45කට පසුව මෙම සන්ධිස්ථානයට ළඟා වීමයි විශේෂත්වය.
  • තනි වෙළඳපොලකින් ඇ.ඩො බිලියන 1ක් උපයා ගත් ලොව පළමු චිත්‍රපටය, බිලියනයක වාර්තාවකට හිමිකම් කියූ ලොව හොලිවුඩ් නොවන චිත්‍රපටය සහ ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය ලෙස "Ne Zha 2" ඉතිහාසයට එක් වනවා.
  •   දිනුෂි ධීරසිංහ nimadheerasinghe92@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):

 

ප්‍රවේශපත්‍ර වේදිකාවක් වන Maoyan හි දත්තවලට අනුව "Ne Zha 2" චිත්‍රපටයේ පූර්ව අලෙවිය ඇතුළුව ගෝලීය ආදායම පසුගිය 15 වනදා වන විට ඇ.ඩො බිලියන 2.09 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

 

පසුගිය ජනවාරි මස 29 වැනි දා චීන අලුත් අවුරුදු දින, ප්‍රදර්ශනය ආරම්භ වී දින 45කට පසුව මෙම සන්ධිස්ථානයට ළඟා වීමයි විශේෂත්වය.

තනි වෙළඳපොලකින් ඇ.ඩො බිලියන 1ක් උපයා ගත් ලොව පළමු චිත්‍රපටය, බිලියනයක වාර්තාවකට හිමිකම් කියූ ලොව හොලිවුඩ් නොවන චිත්‍රපටය සහ ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය ලෙස "Ne Zha 2" ඉතිහාසයට එක් වනවා.

 

දිනුෂි ධීරසිංහ

nimadheerasinghe92@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...