මෙහි ප්‍රධාන ළමා චරිතය නිරූපණය කරන්නේ ප්‍රකට ගායක අජිත් බණ්ඩාරගේ දියණිය සත්සරණී චංචලායි.
ලෝකයේ විශාලතම සන්නාමයන්ට භාන්ඩ නිෂ්පාදනය කළත් ඒ වෙනුවෙන් වැඩ කරන ශ්‍රමිකයන්ට එම ලාභයේ සාධාරන කොටසක් ලැබෙනවාද?
මේ කාරණය අළෙලා නිර්මාණය කරන ලද ike කෙටි චිත්‍රපටිය අද freedom tv sri lanka යූටියුබ් චැනලයට මුදා හැර තිබුනා.
චින්තන ධර්මදාසගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂනයෙන් එන ike චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ Stand up Movement Lanka ආයතනයයි.
තිර රචනය සහ අධ්‍යක්ෂණය - චින්තන ධර්මදාස
නිෂ්පාදනය - Standup Movement Lanka
කැමරාකරණය සහ සංස්කරණය - මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ
රංගනය - අමා විජේසේකර - සත්සරණී චංචලා- නිල්වලා විශ්වමාලි- සංජය ඈපා සෙනෙවිරත්න - චානු නිමේෂා- නෙතලි නානායක්කාර- රන්දුලා ද සිල්වා - ආසිරි චතුරංග
සහාය අධ්‍යක්ෂනය - කළණ ගිහන්ත
කලා අධ්‍යක්ෂණය - සඳුන් මදුරප්පෙරුම
අංග රචනය- ආසිරි චතුරංග
ශබ්ද පරිපාලනය- චන්දන ප්‍රසන්න
සේවක අයිතීන් ගැන හොල්මන් චිත්‍රපටියක් (වීඩියෝ)
T
The Leader Desk
April 17, 2025 • 2:40 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අමා විජේසේකර, නිල්වලා විෂ්වමාලි, සංජය ඈපා අලුත්ම හොරර් චිත්‍රපටියක.
- මේ කාරණය අළෙලා නිර්මාණය කරන ලද ike කෙටි චිත්‍රපටිය අද freedom tv sri lanka යූටියුබ් චැනලයට මුදා හැර තිබුනා.
- මෙහි ප්‍රධාන ළමා චරිතය නිරූපණය කරන්නේ ප්‍රකට ගායක අජිත් බණ්ඩාරගේ දියණිය සත්සරණී චංචලායි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


