BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'අඩුපාඩු නිසා දාලා යන මිනිස්සු අපිට ආදරේ නෑ' - රුක්ෂානා දිසානායක

T

The Leader Desk

April 26, 2025 • 8:57 AM

'අඩුපාඩු නිසා දාලා යන මිනිස්සු අපිට  ආදරේ නෑ' - රුක්ෂානා දිසානායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර 'Mirror Arts' කතා බහට එක් වූයේ තරුණ ජනප්‍රිය රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායක.
  • මම  හිතන්නේ මගේ තියන ලොකුම අඩුපාඩුවත් ඒක.
  • මම ආදරේදි හරිම අවංක‍යි.” Mirror Arts – “ප්‍රේමය ඇතුළේ මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ.” රුක්ෂානා - මගේ ජීවිතේ පොඩි කාලේ ඉදලා හිස්තැන් ටිකක් තිබිලා තියෙනවා ප්‍රේමය සම්බන්ධව.
අකුරු ප්‍රමාණය (Font Size):

වේදිකාව, ටෙලිනාට්‍ය මෙන්ම සිනමාව හරහා ද  සිය රංගන හැකියාව ඉදිරිපත් කරන ඇය මේ දින වල ඔබට ‘මායාවී’ ටෙලි නාට්‍යය හරහාත් දැකගන්න පුළුවන්.

සාකච්ඡාවේදී ඇය රංගන ක්ෂේත්‍රයේ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට අමතක කළේ නෑ.

එමෙන්ම ප්‍රේමය සම්බන්ධව සිය ජීවන අත්දැකීම් තුළින් රුක්ෂානා ඉදිරිපත් කළේ හෘ‍දයාංගම අදහස් දක්වීමක්.

Mirror Arts - “රුක්ෂානා ආදරය ඔයාගේ ජීවිතේ කොච්චර වෙනසක් කරලා තියනවද?

රුක්ෂානා - “මම හිතන්නේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ ආදරේ තමයි. මං ආදරයට හරි කෑදරයි. මම  හිතන්නේ මගේ තියන ලොකුම අඩුපාඩුවත් ඒක. ඒ කියන්නේ මම හරියට ආදරෙත් එක්ක depend වෙනවා. මම ආදරේදි හරිම අවංක‍යි.”

Mirror Arts – “ප්‍රේමය ඇතුළේ මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ.”

රුක්ෂානා - මගේ ජීවිතේ පොඩි කාලේ ඉදලා හිස්තැන් ටිකක් තිබිලා තියෙනවා ප්‍රේමය සම්බන්ධව. මම උත්සාහ කරනවා තාම ඒ ටික පුරව ගන්න......”

රුක්ෂානා සමඟ සිදුකළ සම්පුර්ණ සාකච්ඡාව පහත  වීඩියෝව මගින් නැරඹිය හැකියි.

සාකච්ඡාව මෙහෙය වීම  දිනිත ජයරත්න විසිනි.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...