BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සුමිත්‍රාගේ ‘ගැහැණු ළමයි’ කාන් යයි

T

The Leader Desk

May 9, 2025 • 5:12 AM

සුමිත්‍රාගේ ‘ගැහැණු ළමයි’ කාන් යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ සම්මානනීය සිනමා නිර්මාණයක් වන, 1978දී නිෂ්පාදිත ගැහැණු ළමයි චිත්‍රපටය, ලබන සතියේ ආරම්භ වන 78 වැනි කාන් සිනමා උළෙලේ Cannes Classics අංශය සඳහා තෝරාගෙන ඇත.
  • ශ්‍රී ලංකාවේ, මාලදිවයිනේ සහ ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලවල සහාය ඇතිව ප්‍රංශ-ඉන්දු-ශ්‍රී ලංකා සිනමා උරුමය (FISCH) වැඩසටහන යටතේ ලබාදුන් ප්‍රදානයක් හරහා ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් සපයා ඇත.
  • චිත්‍රපටයේ ප්‍රධාන නිළි වසන්ති චතුරානි, ප්‍රධාන නළු අජිත් ජිනදාස, චිත්‍රපට උරුම පදනමේ අධ්‍යක්ෂ ශිවේන්ද්‍ර සිං දුංගර්පූර් සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනමේ සභාපති ගයත්‍රි මුස්තාචි මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

Sumitra Peries copyසුමිත්‍රා පීරිස්ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම සමඟ එක්ව L’Immagine Ritrovata රසායනාගාරයේ ෆිල්ම් හෙරිටේජ් පදනම විසින් චිත්‍රපටය 4K තාක්ෂණය ඔස්සේ ප්‍රතිසංස්කරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ, මාලදිවයිනේ සහ ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලවල සහාය ඇතිව ප්‍රංශ-ඉන්දු-ශ්‍රී ලංකා සිනමා උරුමය (FISCH) වැඩසටහන යටතේ ලබාදුන් ප්‍රදානයක් හරහා ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් සපයා ඇත.

චිත්‍රපටයේ ප්‍රධාන නිළි වසන්ති චතුරානි, ප්‍රධාන නළු අජිත් ජිනදාස, චිත්‍රපට උරුම පදනමේ අධ්‍යක්ෂ ශිවේන්ද්‍ර සිං දුංගර්පූර් සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනමේ සභාපති ගයත්‍රි මුස්තාචි මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිතව ඇත.

496664178 1148628003971263 2777244611708570823 n

ගැහැණු ළමයි චිත්‍රපටය බෙංගාලි භාෂා ඉන්දීය චිත්‍රපටයක් වන සත්‍යජිත් රායිගේ Aranyer Din Ratri සමඟින් ප්‍රදර්ශනය කෙරේ.


| ceylonwire

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...