BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සෙලියුලොයිඩ් යුගයේ මාලිනීගෙන් පසු ඩිජිටල් යුගයේ සමනළී

T

The Leader Desk

May 28, 2025 • 7:16 AM

සෙලියුලොයිඩ් යුගයේ මාලිනීගෙන් පසු ඩිජිටල් යුගයේ සමනළී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාංකේය සිනමාවේ නිළි රැජින අවසන් ගමන් ගියත් ඇය සිනමාවට සිදු කළ කාර්යභාරය සහ ඇගේ රංගන කෞෂල්‍ය අගය කිරීමට හා හැදෑරීමට අපට තවත් විශාල කාලයක් ගතවනු ඇත.
  • වීණා, දමිතා, සහ සමනළී එහි ප්‍රමුඛ යි.
  • මැයි 30 සිට මේ අය බහුචිතවාදියා සමග කරන දේ ප්‍රේක්ෂකයාට හෙළිවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සමහරවිට ඇය රගපෑ චිත්‍රපට වලින් විනාශ නොවී ඉතිරිව ඇත්තේ කීයෙන් කීයදැයි අපි නොදනිමු. චිත්‍රපට සංස්ථාවෙන් ද (ටයර් සංස්ථාව වගේ අභාවයට යන එකක්) එය දැනගත නොහැකිය.

මාලිනී හා සමකළ නොහැකිවූ වද පසුගිය දශක කිහිපයේ අපට දැවැන්ත නිළි පෞරුෂයන් ගණනාවක් සිටිය. ශ්‍රියානී, නීටා, වීණා, ගීතා, ස්වර්ණා, අනෝජා, සබීතා, අනෝමා, සංගීතා, දිල්හානී ...ඒ අතරේ ඉහළින්ම ඉන්නවා....නව පරපුරේ නිළියන් ද ගණනාවක් සිටියත් චිත්‍රපට අඩුයි.

WhatsApp Image 2025 05 28 at 8.45.06 AM 1

අද අපට ඉන්න දක්ෂතම නිළියන් කිහිප දෙනෙකු ම මාලක දේවප්‍රියගෙ "බහුචිතවාදියා" චිත්‍රපටයේ අපට හමුවෙනවා. වීණා, දමිතා, සහ සමනළී එහි ප්‍රමුඛ යි. මැයි 30 සිට මේ අය බහුචිතවාදියා සමග කරන දේ ප්‍රේක්ෂකයාට හෙළිවෙයි.

මාලිනී දැරූ කිරුළ සමණළී වැනි අයට දැරීමට ඉඩ ලැබෙයිද? ඩිජිටල් යුගය හරිම වෙනස් කියල විතරයි දැනට පෙනෙන්නේ.....

 

WhatsApp Image 2025 05 28 at 8.45.06 AM

Athulasiri Samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Lecturer at Open University of Sri Lanka

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...