BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මහේෂ් මුණසිංහගේ 'සූර්යා' අද සිට තිරගත වේ

T

The Leader

July 12, 2025 • 1:09 AM

මහේෂ් මුණසිංහගේ 'සූර්යා' අද සිට තිරගත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහේෂ් මුණසිංහගේ අධ්‍යක්ෂණයක් වන “සූර්යා” සිංහල චිත්‍රපටය අද (12) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වේ.
  • පහතින් දැක්වෙන්නේ අද සිට (12) චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳ විස්තර සටහනයි.
  • ජනිත් වික්‍රමගේ ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටයට සනත් ගුණතිලක, මයික් ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක, නිහාරි පෙරේරා, සුදීක්ෂා සමාධි, අජිත් වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සංගීත් ප්‍රභූ..
අකුරු ප්‍රමාණය (Font Size):

ජනිත් වික්‍රමගේ ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටයට සනත් ගුණතිලක, මයික් ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක, නිහාරි පෙරේරා, සුදීක්ෂා සමාධි, අජිත් වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සංගීත් ප්‍රභූ.. වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වේ.




පහතින් දැක්වෙන්නේ අද සිට (12) චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳ විස්තර සටහනයි.



ප්‍රේමය විදින අවසන් මොහොත දක්වා ඒක සුන්දර අත්දැකීමක් | Dinesh Muthugala

රොනල්ඩ් දසනායක විසින් තිර රචනය සිදු කරනු ලැබූ ‘සූර්යා’ චිත්‍රපටය නිෂ්පාදනය ජනප්‍රිය උපකාරක පංති දේශක දිනේෂ් මුතුගල විසිනි.

'Mirror Arts' නාලිකාව ඔහු සමග කළ සම්මුඛ සාකච්ජාවක් මතු වීඩියෝවේ.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...