BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කුමාරතුංග මුනිදාස සූරින් හට නමස්කාර කළ යුතුයි - සුනිල් සරත් පෙරේරා

T

The Leader

July 30, 2025 • 11:34 PM

කුමාරතුංග මුනිදාස සූරින් හට නමස්කාර කළ යුතුයි - සුනිල් සරත් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ නිදහසට පෙර සමයේ භාෂානුරාගයත් දේශානුරාගයත් දල්වමින් කළ මෙහෙය උදෙසා කුමාරතංග මුනිදාස සූරින් හට නමස්කාර කළ යුතු යැයි ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා පැවසී ය.
  • එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් සුනිල් සරත් පෙරේරා පැවසුවේ පාරම්පරික ඥානය පිලිබඳ අවබෝධය ලබා ගැනිමට නම් ඉතිහාසය හැදෑරිය යුතු බවයි.
  • මතු පළ වන්නේ කුමාරතුංග මුනිදාස 138 වැනි උපත් සමරුව සහ 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්වය ප්‍රදානය කළ අවස්ථාවේ දී ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා කළ වෙසෙස් දෙසුම අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ජුලි මස 25වන දින පැවති කුමාරතුංග මුනිදාස 138 වැනි උපත් සමරුව සහ 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්වය ප්‍රදානය කළ උත්සවයේ වෙසෙස් දෙසුම පවත්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් සුනිල් සරත් පෙරේරා පැවසුවේ පාරම්පරික ඥානය පිලිබඳ අවබෝධය ලබා ගැනිමට නම් ඉතිහාසය හැදෑරිය යුතු බවයි.

මතු පළ වන්නේ කුමාරතුංග මුනිදාස 138 වැනි උපත් සමරුව සහ 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්වය ප්‍රදානය කළ අවස්ථාවේ දී ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා කළ වෙසෙස් දෙසුම අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)




සබැඳි ලිපි :

ඉතිහාසය ඉගැන්වීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට පෙර රජය නැවත සිතා බැලිය යුතුයි -තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි

කුමාරතුංගයන් තව දශකයක් ජීවත් වී නම්..... | Gevindu Cumaratunga

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...