BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අනුර හෑගොඩ ගේ 'හිමකැටි ආදරය' ගැන නිශ්ශංක දිද්දෙණිය කියන කතාව

T

The Leader

August 7, 2025 • 11:30 PM

අනුර හෑගොඩ ගේ 'හිමකැටි ආදරය' ගැන නිශ්ශංක දිද්දෙණිය කියන කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ කිවියර, ලේඛක අනුර හැගොඩ විසින් රචිත ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහය අගෝස්තු 16වන සෙනසුරාදා ලන්ඩන්හි පිහිටි Roding Valley High School හි දී ජනගත කෙරේ.
  •       මතු පළ වන්නේ මෙම සාහිත කර්තව්‍ය පිලිබඳ ප්‍රවීණ රංගණ ශිල්පී නිශ්ශංක දිද්දෙණිය දක්වන කෙටි අදහසක් ඇතුළත් වීඩියෝ පටයකි.
  • සබැඳි ලිපි : අනුර හෑගොඩ 'හිමකැටි ආදරය' කෙටිකතා සංගෘහිතය පිළිබඳ අදහසක්!
  • 16 ලන්ඩනයේ දී ජනගත කෙරේ  
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම අවස්ථාවේ දී: මහාචාර්ය සරත් විජේසූරිය, සංගීතාන්ත්‍රික නදීක ගුරුගේ සහ නාට්‍ය කීර්ති නිශ්ශංක දිද්දෙණිය දෙසුම් පැවැත්වීමට නියමිත ය.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සජිත් වත්සල මොහන්දිරම්ගේ විසිනි.      

මතු පළ වන්නේ මෙම සාහිත කර්තව්‍ය පිලිබඳ ප්‍රවීණ රංගණ ශිල්පී නිශ්ශංක දිද්දෙණිය දක්වන කෙටි අදහසක් ඇතුළත් වීඩියෝ පටයකි.



සබැඳි ලිපි :

අනුර හෑගොඩ 'හිමකැටි ආදරය' කෙටිකතා සංගෘහිතය පිළිබඳ අදහසක්! - නදීක ගුරුගේ


අනුර හෑගොඩ ගේ 'හිමකැටි ආදරය' අගෝ. 16 ලන්ඩනයේ දී ජනගත කෙරේ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...