BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ඔබ දන්නා චූලක්ෂි ගැන ඇය කියූ නොදන්නා කතාව මෙන්න!

T

The Leader

August 11, 2025 • 2:25 AM

ඔබ දන්නා චූලක්ෂි ගැන ඇය කියූ නොදන්නා කතාව මෙන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චූලක්ෂි රණතුංග ලංකාවේ සිටින දක්ෂ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක්.
  •   ‘දේදුනු ආකාසේ’ සිනමා නිර්මාණයෙන් 2017 වර්ෂයේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු ‘දේදුනු ආකාසේ’ සිනමා නිර්මාණය ඇය රංගනයෙන් එක්වූ ප්‍රථම සිනමා නිර්මාණයයි.
  • 2014 වර්ෂයේ Miss Sri Lanka කිරුළ දිනා ගන්නා ගන්නට සමත් වූ ඇය 2014 වර්ෂයේ එංගලන්තයේ පැවති Miss World තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූවා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


2014 වර්ෂයේ Miss Sri Lanka කිරුළ දිනා ගන්නා ගන්නට සමත් වූ ඇය 2014 වර්ෂයේ එංගලන්තයේ පැවති Miss World තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූවා ය.

 

ඉන් පසු නිරූපණ ක්ෂේත්‍රයට එක් වෙන ඇය පසුව සිනමා ක්ෂේත්‍රයටත් දොරටු විවර කර ගන්නට සමත් වූවා ය.

 

WhatsApp Image 2025 08 11 at 12.57.59 PM‘දේදුනු ආකාසේ’ සිනමා නිර්මාණයෙන්

2017 වර්ෂයේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු ‘දේදුනු ආකාසේ’ සිනමා නිර්මාණය ඇය රංගනයෙන් එක්වූ ප්‍රථම සිනමා නිර්මාණයයි. පසුගිය දිනවල ලංකාවේ තිර ගත වූ ‘house full’ චිත්‍රපටයට ද ඇය ප්‍රධාන චරිතයකින් රංගනයෙන් එක් වුවා ය.

මනෝහාරී හේවාවසම් මෙහෙයවන Mirror Arts කතා බහ සමග එක් වූ චූලක්ෂි රණතුංග සිය ජීවන අත්දැකීම් බෙදා හදා ගත් ඒ රසවත් කතා බහේ සම්පූර්ණ වීඩියෝව පහතින්,

 

 mirrorarts.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...