BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මම කවි ලියන්නෙ මට මගහැරුණ සිහින නැවත අහුලා ගන්න - තුෂාරි මානවඩු (විඩියෝ)

T

The Leader

August 24, 2025 • 2:26 AM

මම කවි ලියන්නෙ මට මගහැරුණ සිහින නැවත අහුලා ගන්න - තුෂාරි මානවඩු (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුඩා අවධියේ සිට ම අපි හැමෝට ම සිහින තියෙනවා.
  • The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ එහෙම මගහැරුණ සිහින ඇහිඳින කෙනෙක්.
  • විශේෂයෙන් ම කාන්තා පාර්ශ්වයට.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂයෙන් ම කාන්තා පාර්ශ්වයට. මේ විදියට සිහින හඹා යන අය අතුරෙන් සමහර ය ඒ සිහින අතහරිනවා; සමහර අයට අතහැරෙනවා. මේ ආකාරයට සිහින අතහැරෙන ඒහෙමත් නැතිනම් අතහරින පිරිස අතර කාන්තා පාර්ශ්වය වැඩියි. ඒකට එක හේතුවක් තමයි පවුල් කුටුම්බයට සිරවීම; එහෙමත් නැතිනම් රාමුගත වීම.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ එහෙම මගහැරුණ සිහින ඇහිඳින කෙනෙක්.

ඇය තමයි තුෂාරි මානවඩු. ඇය කිවිඳියක්; ගිත රචකාවක්.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග තුෂාරි මාණවඩු ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය වන ''සිහින ඇහිඳිමු'' කාව්‍ය සංග්‍රහය පදනම් කරගනිමින් කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...