BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'මුදල්වලට එහා ගිය ගොඩක් දේවල් මට ලේඛිකාවක් වීම නිසා ලැබිලා තියනවා' - කාංචනා ප්‍රියකාන්ත

T

The Leader

August 25, 2025 • 5:19 AM

'මුදල්වලට එහා ගිය ගොඩක් දේවල් මට ලේඛිකාවක් වීම නිසා ලැබිලා තියනවා' - කාංචනා ප්‍රියකාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාංචනා ප්‍රියකාන්ත ජනප්‍රිය ලේඛිකාවක් වගේම, ලංකාවේ පොත් ප්‍රකාශනය ඩිජිටල් වේදිකාවක් දක්වා ගෙන ගිය ලංකාවේ ප්‍රමුඛ සන්නාමයක් වන ‘KBOOKS’ ප්‍රකාශන ආයතනයේ හිමිකාරිනියයි.
  • ලේඛිකාවක් විදිහට වගේම ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රය ගැනත් ඇයට ඇති අත්දැකීම් බොහෝමයි.
  • මෙවර ‘Mirror Arts’ YouTube නාලිකාව සමග කතාබහේදී  කාංචනා කලක් තිස්සේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියැළීම තුළින් ඇය ලැබූ අත්දැකීම් වගේම ප්‍රකාශන ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා ගැනත් බොහෝ දේ බෙදා හදා ගෙන තිබුණි.
  • අභියෝග ජයග්‍රහණය කිරීම, තමා සිදු කරන කාර්යයට උපරිමයෙන් කැපවීම, හෘදය සාක්ෂියට එකඟව ජීවත් වීම වැනි කාරණා ගැන ඇය පළ කළ අදහස් ඔබට අපූර්ව කතාබහක අත්දැකීම එක් කරනු ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇය විසින් රචිත 'කර්මක්ෂ', 'මං චිත්‍රපටියක'.. වැනි කෙටි කතා සංග්‍රහයන් පාඨක සමාජය ආදරයෙන් වැළද ගත්තා වගේම විචාරක අවධානයද ලැබූ කෘතීන් ය. එමෙන්ම ඉංග්‍රිසි භාෂාවෙන්ද ග්‍රන්ථකරණයේ නියැළෙන ඇය මේ වන විට ළමුන් සඳහා අධ්‍යාපනික ග්‍රන්ථ ගණනාවක් ද රචනා කොට තිබේ.

ලේඛිකාවක් විදිහට වගේම ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රය ගැනත් ඇයට ඇති අත්දැකීම් බොහෝමයි.

මෙවර ‘Mirror Arts’ YouTube නාලිකාව සමග කතාබහේදී  කාංචනා කලක් තිස්සේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියැළීම තුළින් ඇය ලැබූ අත්දැකීම් වගේම ප්‍රකාශන ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා ගැනත් බොහෝ දේ බෙදා හදා ගෙන තිබුණි.

kanchana
අභියෝග ජයග්‍රහණය කිරීම, තමා සිදු කරන කාර්යයට උපරිමයෙන් කැපවීම, හෘදය සාක්ෂියට එකඟව ජීවත් වීම වැනි කාරණා ගැන ඇය පළ කළ අදහස් ඔබට අපූර්ව කතාබහක අත්දැකීම එක් කරනු ඇති.
කාංචනා - “මම හිතන්නේ මනුශ්‍යයෙක්ගේ පැවැත්ම තියෙන්නේ අපි හෘදය සාක්ෂියට කොච්චර එකඟද කියන එක මත”

“මට මං කරන දේ ගැන තෘප්තියක් එනකන් මම ඒක කරනවා”

“ගොඩාක් අය ගොඩක් දේවල් කරන්නේ තමන්ගේ දැනුමේ ප්‍රමාණයට”
 
 
Kanchana 2
“මුදල් වලට එහා ගිය ගොඩක් දේවල් මට ලේඛිකාවක් වීම නිසා ලැබිලා තියනවා”

කාංචනා ප්‍රියකාන්ත සහභාගී වූ සම්පූර්ණ සංවාදය නරඹන්න පහතින්.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...