BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අනුර හෑගොඩ, මානව සංවේදනා පිළිබඳ දැඩි සංවේදිතා සහිත පුද්ගලයෙක් - මහාචාර්ය සරත් විජේසූරිය (විඩියෝ)

T

The Leader

September 1, 2025 • 2:10 AM

අනුර හෑගොඩ, මානව සංවේදනා පිළිබඳ දැඩි සංවේදිතා සහිත පුද්ගලයෙක් - මහාචාර්ය සරත් විජේසූරිය (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර හෑගොඩ, ලංකාවේ සංස්කෘතිය සමග මුල් බැසගත් පුද්ගලයෙක් බැවින් මානව සංවේදනා පිළිබඳ දැඩි සංවේදීතාවක් ඔහු තුළ පවතින්නේ යැයි මහාචාර්ය සරත් විජේසූරිය පැවසී ය.
  • ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා කියා සිටියේ අනුර හෑගොඩ තුළ පවතින එම සංවේදීතාව පිළිබිඹු කෙරෙන කෙටිකතා තුනක් ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහයේ අන්තර්ගතව ඇති බවයි.
  • මතු පළ වන්නේ අනුර හෑගොඩ විසින් ප්‍රබන්ධිත ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහය පිළිබඳව මහාචාර්ය සරත් විජේසූරිය කළ සම්පූර්ණ දේශනය ඇතුළත් වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ අනුර හෑගොඩ විසින් රචිත ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහය ලන්ඩනයේ දී ජනගත කළ අවස්ථාවේ එහි මුඛ්‍ය දේශනය පවත්වමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා කියා සිටියේ අනුර හෑගොඩ තුළ පවතින එම සංවේදීතාව පිළිබිඹු කෙරෙන කෙටිකතා තුනක් ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහයේ අන්තර්ගතව ඇති බවයි.

මතු පළ වන්නේ අනුර හෑගොඩ විසින් ප්‍රබන්ධිත ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහය පිළිබඳව මහාචාර්ය සරත් විජේසූරිය කළ සම්පූර්ණ දේශනය ඇතුළත් වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...