ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය පස්වන දින පැවති සිවුවන මංගලානුස්මරණ අවස්ථාවට සමගාමීව පැවති ඔහුගේ 32වන කාතිය වන ''රවාෂ'' ඓතිහාසික පර්යේෂණාත්මක කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ගැටවර දුටු ගැමුනුගේ අදෝනා බර සිත සනසා ලූයේ සුනිමල යැයි ද හෙතෙම හෙළි කළේ ය.





