BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

දමයන්ති අඹේපිටිය ගේ නවතම යොවුන් නවකතාව "සොෆී" නිකුත් වී තිබේ

T

The Leader

September 13, 2025 • 12:22 AM

දමයන්ති අඹේපිටිය ගේ නවතම යොවුන් නවකතාව "සොෆී" නිකුත් වී තිබේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මාන ලාභී ලේඛිකාවක වන දමයන්ති අඹේපිටිය විසින් රචිත නවතම යොවුන් නවකතාව "සොෆී" මේ වන විට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වී තිබේ.
  • කතුවරිය විසින් 2024 වසරේ රචිත ''සාෂයි මමයි" නමැති යොවුන් කෘතිය රජත පුස්තක අවසන් වටයට නම් කර තිබිණි.
  • එම කෘතිය ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන් මුහුණපාන ගැටලු පිළිබඳව ලියවුණු ප්‍රහර්ෂණාත්මක යොවුන් නවකතාවකි.
  •   මීට අමතරව ''ගිම් නිවූ මිටියාවත'' යන මැයෙන් ද කතුවරිය නවකතාවක් රචනා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම කෘතියට පාදක වී තිබෙන්නේ දරුවන් නිවසේ හුදකලා වීම, සහ දෙමව්පියන්ගේ අධික කාර්ය බහුල බව හේතුවෙන් ඔවුනට දරුවන් මගහැරෙන ආකාරය පිළිබඳව ළමයකුගේ සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරය යි.

sashai mamai

කතුවරිය විසින් 2024 වසරේ රචිත ''සාෂයි මමයි" නමැති යොවුන් කෘතිය රජත පුස්තක අවසන් වටයට නම් කර තිබිණි. එම කෘතිය ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන් මුහුණපාන ගැටලු පිළිබඳව ලියවුණු ප්‍රහර්ෂණාත්මක යොවුන් නවකතාවකි.

 

yakada doli

ලේඛිකාව මීට පෙර ''යකඩ දෝළි'' යන මැයෙන් ද ‌ඓතිහාසික නවකතාවක් රචනා කළා ය. එය ඇගේ පළමු කෘතියයි.

 

mitiyawatha

මීට අමතරව ''ගිම් නිවූ මිටියාවත'' යන මැයෙන් ද කතුවරිය නවකතාවක් රචනා කර ඇත.

 

sofiii

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...