ඒ, ඔහු විසින් රචිත "පියාසර සමය" නවකතාව වෙනුවෙන්.
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා (13) පැවැත්වුණි.
සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකයි.
චන්ද්‍රරත්න බණ්ඩාරට ස්වර්ණ පුස්තක සම්මානය සමඟ රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමූණි.




