BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලූනා ගැන සන්නා එක්ක කතාවක්.. (වීඩියෝ)

T

The Leader

September 17, 2025 • 9:51 AM

ලූනා ගැන සන්නා එක්ක කතාවක්.. (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘කලාව ජනතාව සඳහාය කියල අදහසක් තියෙනවා. ඒකට අපි කියනවා ජනතාවාදී කලාව කියල. කලාව කලාව සඳහාමය
  • ඒ වෙනුව‍ට තමන්ගේ ආස්වාදය, පැවැත්මේ ගැඹුර, තෘප්තිය වෙනුවෙන් කලාවෙ යෙදීම තමයි ප්‍රභූ කලාව වෙන්නෙ.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

කියලත් අදහසක් තියෙනවා. ඒක මේ ජනතාවාදයට විරුද්ධව කලාවේ සෞන්දර්යවාදය වෙනුවෙන් පෙනී සිටීමේ අදහසක්. මං මේ දෙක තේරුම් ගන්නෙ නිර්ප්‍රභූ කලාව සහ ප්‍රභූ කලාව විදිහට. ජනතාවගේ දුක, පීඩාව, තමන් පීඩිතයාය යන හැගීමෙන් ලිවීම, පංති සටන වෙනුවෙන් ලිවීම මේවා අයිති වෙන්නෙ නිර්ප්‍රභූ කලාවට. ඒක අපිට මේ පුනරුද යුගයෙ බහුලව දකින්න පුළුවන්.

ඒ වෙනුව‍ට තමන්ගේ ආස්වාදය, පැවැත්මේ ගැඹුර, තෘප්තිය වෙනුවෙන් කලාවෙ යෙදීම තමයි ප්‍රභූ කලාව වෙන්නෙ. විවේකය මූලික කලාව. කලාව කලාව සඳහාම යොදාගැනීම. මං හිතන්නෙ ශෘංගාර සාහිත්‍යය අයිති වෙන්නෙ මේ ප්‍රවර්ගයට. ජීවිතය සැමරීමේ අර්ථයෙන් ලිවීම’

චින්තන ධර්මදාස මේ අදහස් කියන්නෙ ලූනා පොත එලිදක්වමින් උපුල් ශාන්ත සන්නස්ගල එක්ක කරපු යූටියුබ් සංවාදයකදි..

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලූනා ගැන සන්නා එක්ක කතාවක්.. (වීඩියෝ) | The Leader