BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සිංහල සිනමාව ජාත්‍යන්තරය තරණයට - 'මදර් ලංකා' ඉන්දියාවේ ප්‍රදර්ශනයට සැරසේ

T

The Leader

September 17, 2025 • 10:17 AM

සිංහල සිනමාව ජාත්‍යන්තරය තරණයට - 'මදර් ලංකා' ඉන්දියාවේ ප්‍රදර්ශනයට සැරසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල අති සාර්ථක අන්දමින් වාර්තා තබමින් තිරගත වන ''මදර් ලංකා'' චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවට හඬකවා දකුණු ඉන්දීය සිනමා
  • සිංහල චිත්‍රපටයක් හඩ පවා දකුණු ඉන්දීය සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
  •  මාතෘත්වය කේන්ද්‍ර කොට ගෙන නීර්මාණය කල ''මදර් ලංකා '' චිත්‍රපටය දේශිය සිනමාව ජාත්‍යන්තරය තරණය කිරීමට සූදානම්ව ඇත අධ්‍යාක්ෂක අනූෂ සංජීව එදිරිමුනි, නිෂ්පාදක ඉෂාන් පෙරේරා හා විධායක නිෂ්පාදක ලෙස චන්ද්‍රන් රත්නම් ද කටයුතු කරයි.
  • මේ සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (සැප් 18 )  පස්වරු දෙකට බොරැල්ල එන් එම් පෙරේරා ශාලාවේදී පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශාලාවල ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සිංහල චිත්‍රපටයක් හඩ පවා දකුණු ඉන්දීය සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

 මාතෘත්වය කේන්ද්‍ර කොට ගෙන නීර්මාණය කල ''මදර් ලංකා '' චිත්‍රපටය දේශිය සිනමාව ජාත්‍යන්තරය තරණය කිරීමට සූදානම්ව ඇත

අධ්‍යාක්ෂක අනූෂ සංජීව එදිරිමුනි, නිෂ්පාදක ඉෂාන් පෙරේරා හා විධායක නිෂ්පාදක ලෙස චන්ද්‍රන් රත්නම් ද කටයුතු කරයි.

තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, ෂෙනුකි දිසල්යා, බිමල් ජයකොඩි, හේෂානි ලියැදිපිට රංගන දායකත්වය ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (සැප් 18 )  පස්වරු දෙකට බොරැල්ල එන් එම් පෙරේරා ශාලාවේදී පැවැත්වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...