BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සේපාලී මායාදුන්නේ විසින් රචිත අලුත්ම නවකතාව 'රාජ වල්ලිය' ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී...

T

The Leader

September 23, 2025 • 3:50 AM

සේපාලී මායාදුන්නේ විසින් රචිත අලුත්ම නවකතාව 'රාජ වල්ලිය' ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුරුණෑගල යුගය අළලා සේපාලී මායාදුන්නේ ලියූ නවතම නවකතාව ''රාජ වල්ලිය'' දැන් වෙළඳ පොළට නිකුත් වී තිබේ.
  • අන්තර් සංස්කෘතික මිශ්‍ර වීම් පිළිබඳ අපූර්ව ඉතිහාසයක් මේ ඔස්සේ විවරණය කෙරෙන අතර, කතුවරිය මෙම නිර්මාණය ඔස්සේ ඇතැම් පාරම්පරික ප්‍රභූ පෙළැන්ති වෙත කුළු ගෙඩි පහරක් ද එල්ල කරන්නී ය.
  • රාජ වල්ලිය SWAN BOOKS ප්‍රකාශනයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

rajawalliසේපාලී මායාදුන්නේඉන්දුනීසියාව, මැලේසියාව සහ ඉන්දියාවෙන් ගොඩ බැසි විවිධ ජන කොටස් නිසා මෙරට ජන ජීවිතයේ සිදුවූ වෙනස්කම් පිළිබඳ ලියැවුණු රමණීය නවකතාවක් වන රාජ වල්ලිය කුරුණෑගල යුගය ගැන මෙතෙක් ලියැවුණු එකම ඓතිහාසික නවකතාව ද වේ.

අන්තර් සංස්කෘතික මිශ්‍ර වීම් පිළිබඳ අපූර්ව ඉතිහාසයක් මේ ඔස්සේ විවරණය කෙරෙන අතර, කතුවරිය මෙම නිර්මාණය ඔස්සේ ඇතැම් පාරම්පරික ප්‍රභූ පෙළැන්ති වෙත කුළු ගෙඩි පහරක් ද එල්ල කරන්නී ය.

රාජ වල්ලිය SWAN BOOKS ප්‍රකාශනයකි.

 

Screenshot 2025 09 23 135152

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...