ඇය මෙම අදහස් පළ කළේ Mirror Arts youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ තමන්ගේ ජීවිතයේ අසුන්දර ම කාලය පාසල් සමය බවයි.
මතු පළ වන්නේ ගයාත්‍රි ඩයස් Mirror Arts youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්න්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදිනී මනෝහාරී හේවාවසම් විසිනි.




