BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රටම හෙල්ලූ ජවිපෙ : ප්‍රභවය විකාශය හා දේශපාලනය

T

The Leader

October 5, 2025 • 3:17 AM

රටම හෙල්ලූ ජවිපෙ : ප්‍රභවය විකාශය හා දේශපාලනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට අවස්ථා දෙකකදීම සන්නද්ධ අරගලයේ මාර්ගයෙන් බලය ඇල්ලීමට ප්‍රයත්න දරා අවසානයේ පාර්ලිමේන්තුව හරහා බලය පැමිණීමට සමත්ව ඇති සංවිධානයක දේශපාලන භාවිතයේ යථාර්ථය වඩාත් නිවැරදිව අවබෝධ කරගැනීමට මෙම ග්‍රන්ථය මූලාශ්‍රයක් වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


1965 සිට 1993 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානය හා දේශපාලනය පිළිබඳව වඩාත් සත්‍යමය කියවීමක් අපේක්ෂා කරන අයෙකුට මෙම කෘතිය මගහැර යා නොහැක්කක් වන අතර එහි වත්මන් සහ අනාගත දේශපාලන චලනයන් කවරාකාරයෙන් සිදුවේද යන්න වඩාත් නිවැරදිව වටහා ගැනීමට ද   මෙම කෘතිය ආලෝකයක් සපයනු ඇත.

වසර 30 කට පසු නව සංස්කරණය : වසන්ත දිසානායක

මිළ රු 1250/=

නබෝ ප්‍රකාශන කෘතියකි.

WhatsApp Image 2025 10 05 at 9.13.14 AM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...