BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'පරසිදු පබු දනන් සෙවි පමණින් මහරු' - අනුර හෑගොඩගෙන් සුභාෂිතයෙන් කවියක් (වීඩියෝ)

T

The Leader

October 16, 2025 • 3:34 AM

'පරසිදු පබු දනන් සෙවි පමණින් මහරු' -  අනුර හෑගොඩගෙන් සුභාෂිතයෙන් කවියක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රබුද්ධ හෝ ප්‍රභූ ජනයා ඇසුරු කළ පමණින් ම ඇතැම් පුද්ගලයන් කිසියම් ආඩම්බරකාරිත්වයක් ආරූඪ කරගැනීම පිළිබඳව සදහන් කරමින් ප්‍රවීණ කිවිවර අනුර හෑගොඩ කුඩා විඩියෝවක් නිකුත්කර තිබිණ.
  • එම කවිය අන්තර්ගත වන්නේ සුභාෂිත කාව්‍ය සංග්‍රහයේ 40වන කවිය ලෙස ය.
  • ඔහු ඒ සඳහා උපස්තම්භක කරගෙන තිබුණේ අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත සුභාෂිතය නම් කාව්‍ය සංග්‍රහයේ එන ''පරසිදු පබු දනන් සෙවි පමණින් මහරු'' නමැති කවිය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු ඒ සඳහා උපස්තම්භක කරගෙන තිබුණේ අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත සුභාෂිතය නම් කාව්‍ය සංග්‍රහයේ එන ''පරසිදු පබු දනන් සෙවි පමණින් මහරු'' නමැති කවිය යි. එම කවිය අන්තර්ගත වන්නේ සුභාෂිත කාව්‍ය සංග්‍රහයේ 40වන කවිය ලෙස ය.

මතු පළ වන්නේ කිවියර අනුර හෑගොඩ එම කවිය පිළිබඳ දක්වන අදහස් අන්තර්ගත විඩියෝව ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...