BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ජයන්තගෙයි මගෙයි දරුවා අංගවිකල නැහැ - ශ්‍රියන්ත මෙන්ඩිස් (වීඩියෝ)

T

The Leader

October 18, 2025 • 11:13 PM

ජයන්තගෙයි මගෙයි දරුවා අංගවිකල නැහැ - ශ්‍රියන්ත මෙන්ඩිස් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයන්ත චන්ද්‍රසිරිගේ සහ තමාගේ සංසර්ගය ශක්තිමත් බවත්, ඒ ඇයිදැයි පැහැදිලි කරන්නේ නම්, ඒ සංසර්ගයෙන් බිහිවන දරුවා අංගවිකල නොවන දරුවෙක් යැයි ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පැවසී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ශ්‍රියන්ත පැවසුවේ ජැක්සන් ඇන්තනී ජීවතුන් අතර සිටියා නම් අපේ කලාවට මීට වඩා වැඩි සේවයක් කළ හැකිව පැවති බවයි.
  • මතු පළ වන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් Mirror Arts Youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Mirror Arts Youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ශ්‍රියන්ත පැවසුවේ ජැක්සන් ඇන්තනී ජීවතුන් අතර සිටියා නම් අපේ කලාවට මීට වඩා වැඩි සේවයක් කළ හැකිව පැවති බවයි.

මතු පළ වන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් Mirror Arts Youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වන ලද්දේ මාධ්‍යවේදිනි මනෝහාරී හේවාවසම් විසිනි.



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...