එම සම්භාෂණය ඔස්සේ: පවතින සම්මත, මතවාද සහ දෘෂ්ටිවාද පිළිබඳ බුද්ධිමය කැළඹීමක් ඇති කිරීමටත්, සියළු දෘෂ්ටිවාදී අගතිවලින් බැහැරව ලෝකය සහ අනෙකා දෙස විවෘතව බැලීමට මෙන්ම දැඩිව ගත් මත සහ පක්ෂපාතීන්වයෙන් තොරව ජීවිතය විඳීමටත් උත්තේජනයක් ගෙනෙන භාවමය කැළඹීමක් ඇති කිරීම ද සිදු කෙරේ.
The Alchemist Face book පිටුවෙන් මෙම සාකච්ඡා මාලාව නැරඹීමට අවකාශ සලසා ඇත.
පසුගියදා අන්තර්ජාලයට මුදාහල ''සක්වළ කයිය'' වැඩසටහන මතු වීඩියෝවේ ..




