BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සුභාෂිතයෙන් කවියක් - අනුර හෑගොඩ

T

The Leader

October 25, 2025 • 12:03 AM

සුභාෂිතයෙන් කවියක් - අනුර හෑගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර හෑගොඩ විසින් ඉදිරිපත් කරනු ලබන ''සුභාෂිතයෙන් කවියක්'' විඩියෝවෙන් මෙවර සාකච්ඡා කෙරෙන්නේ කිසියම් පුද්ගලයෙක්, කිසියම් ආගමක් අදහන්නේ නම් ඒය නිසියාකාරව අහන්නැයි පැවසෙන කවියකි.
  • එම කවිය අන්තර්ගත වන්නේ සුභාෂිත කාව්‍ය සංග්‍රහයේ 47වන කවිය ලෙස ය.
  • ඔහු මෙවර ඒ සඳහා උපස්තම්භක කරගෙන තිබුණේ අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත සුභාෂිතය නම් කාව්‍ය සංග්‍රහයේ එන ''බුදුන් දහම් සඟනට නොකෙළ ද අදර'' නමැති කවිය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙවර ඒ සඳහා උපස්තම්භක කරගෙන තිබුණේ අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත සුභාෂිතය නම් කාව්‍ය සංග්‍රහයේ එන ''බුදුන් දහම් සඟනට නොකෙළ ද අදර'' නමැති කවිය යි. එම කවිය අන්තර්ගත වන්නේ සුභාෂිත කාව්‍ය සංග්‍රහයේ 47වන කවිය ලෙස ය.

මතු පළ වන්නේ කිවියර අනුර හෑගොඩ එම කවිය පිළිබඳ දක්වන අදහස් අන්තර්ගත විඩියෝව ය.



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...