BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කොළඹ නාට්‍යයක් පෙන්වන්න තරම් සුදුසු රංග ශාලාවක් නැහැ - කෞෂල්‍යා ප්‍රනාන්දු (වීඩියෝ)

T

The Leader

November 1, 2025 • 10:57 PM

කොළඹ නාට්‍යයක් පෙන්වන්න තරම් සුදුසු රංග ශාලාවක් නැහැ - කෞෂල්‍යා ප්‍රනාන්දු (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ නගරයේ නිසි පරිදි නාට්‍යයක් රංග ගතකිරීම සඳහා සුදුසු රංග ශාලාවක් නැතැයි ප්‍රවීණ රංගන ශිල්පිණී කෞෂල්‍යා ප්‍රනාන්දු පැවසුවා ය.
  • එම සාකච්ඡාවේ දී වැවි දුරටත් අදහස් දක්වමින් කෞෂල්‍යා පැවසුවේ නෙළුම් පොකුණ රංග ශාලාවට වියදම් කළ මුදලින් නාට්‍යාගාර හතරක් ඉදිකිරීමට හැකියාවක් තිබූ බවයි.
  • එමෙන් ම වත්මන් ආණ්වේ වගකිව යුතු අය හෝ මේ පිළිබද අවධානය යොමු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවා ය.
  • මතු පළ වන්නේ කෞෂල්‍යා ප්‍රනාන්දු Mirror Arts youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය මෙම අදහස් පළ කළේ Mirror Arts youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැවි දුරටත් අදහස් දක්වමින් කෞෂල්‍යා පැවසුවේ නෙළුම් පොකුණ රංග ශාලාවට වියදම් කළ මුදලින් නාට්‍යාගාර හතරක් ඉදිකිරීමට හැකියාවක් තිබූ බවයි.

එමෙන් ම වත්මන් ආණ්වේ වගකිව යුතු අය හෝ මේ පිළිබද අවධානය යොමු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවා ය.

මතු පළ වන්නේ කෞෂල්‍යා ප්‍රනාන්දු Mirror Arts youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදිනී මනෝහාරී හේවාවසම් විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...