ඔහු මෙම අදහස් පළ කළේ Mirror Arts youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් රන්දික පැවසුවේ විශ්වවිද්‍යාල යන අවධියේ තරුනියන් පස් දෙනකුට ආදරය කළ බවයි.
මතු පළ වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී රන්දික ගුණතිලක Mirror Arts youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදිනී මනෝහාරි හේවාවසම් විසිනි.




