මියයන විට ඔහු 78 වන වියේ පසුවිය.
බොබ් වෙයර් 1965 වසරේදී 'Grateful Dead' කණ්ඩායම ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන තිබෙන අතර ඔහු දශක පහකට වැඩි කාලයක් රිදම් ගිටාර් වාදකයෙකු සහ ගායන ශිල්පියෙකු ලෙස ලෝක සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබීමට සමත්ව ඇත.
මුලාශ්‍රය :
Bob Weir, Grateful Dead co-founder, dies aged 78
Bob Weir, co-founder of rock group the Grateful Dead, dies at age 78




