BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ පිළිබඳ කතාබහක්

T

The Leader

January 26, 2026 • 12:25 AM

‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ පිළිබඳ කතාබහක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නදීකා බණ්ඩාර ගේ ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ නවකතාව පිළිබඳ කතාබහක් ‘මෙටොනිමි- ආශාවේ ඉකොනොමිය’ හෙවත් ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ යන තේමාව යටතේ 2026 ජනවාරි 30 සිකුරාදා සවස 3.00 ට අංක. 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
  • සමන් කුමාර ද, දණ්ඩ ස්ත්‍රියකගේ විකුම් සැරිය මැයින් ලේඛක, විචාරක, ඉතිහාසවේදී සුජිත් අක්කරවත්ත ද, අවධාන ඌනතා අධික්‍රියාකාරී අක්‍රමිකතාව මැයින් සමාජ මාධ්‍ය විශ්ලේෂකයකු මෙන්ම ඥාණ ගවේෂකයකු වන දසුන් සමීර වීරසිංහ ද මෙහි දී අදහස් දක්වනු ඇත.
  •   අවේද්‍යා ගුම්නදී විසින් මෙම අවස්ථාව මෙහෙයවනු ලබයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ අනේකාන්තවාදී නවකතාවක්- මැයින් ලේඛක සහ විචාරක කේ. කේ. සමන් කුමාර ද, දණ්ඩ ස්ත්‍රියකගේ විකුම් සැරිය මැයින් ලේඛක, විචාරක, ඉතිහාසවේදී සුජිත් අක්කරවත්ත ද, අවධාන ඌනතා අධික්‍රියාකාරී අක්‍රමිකතාව මැයින් සමාජ මාධ්‍ය විශ්ලේෂකයකු මෙන්ම ඥාණ ගවේෂකයකු වන දසුන් සමීර වීරසිංහ ද මෙහි දී අදහස් දක්වනු ඇත.

අමන්ඩා 02

 

අවේද්‍යා ගුම්නදී විසින් මෙම අවස්ථාව මෙහෙයවනු ලබයි.

මෙම කතිකාව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අනුග්‍රහයෙනි.

‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ Reding Planet ප්‍රකාශනයකි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...