BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අභිසාරි චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය මුදා හැරේ!

T

The Leader

March 9, 2026 • 6:19 AM

අභිසාරි චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය මුදා හැරේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චින්තන ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම අභිසාරි චිත්‍රපටයේ නිල ප්‍රචාරක පටය දැන් මාධ්‍ය වෙත මුදහැර තිබෙනවා.
  • චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහගේය.
  • සංගීතය මදුන් දිසානායක විසින් නිර්මාණය කර ඇත.
  • අතිශයින් ආන්දෝලනාත්මක තේමාවක් ඔස්සේ දිගහැරෙන අභිසාරි ළගදීම තිරය මත දැක ගැනීමට හැකිවන අතර එයින් ‍බොහෝ සාම්ප්‍රදායික සංස්කෘතික මතධාරී පිරිස් අවුලෙන් අවුලට පත්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ස්ටෑන්ඩ්අප් මූමන්ට් ලංකා ආයතනයයි.

එම පූර්ව ප්‍රචාරක පටය පහත වීඩියෝවෙන්  ඔබට නැරඹිය හැකියි.

අභිසාරි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය පබෝධ සන්දීපනී අතින් නිමැවෙන අතර අකලංක ප්‍රභාෂ්වර, ජැනට් ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු ආදී අතිදක්ෂ නළුනිළියන් පිරිසක් ඊට දායක වී තිබෙනවා.

චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහගේය. සංගීතය මදුන් දිසානායක විසින් නිර්මාණය කර ඇත.

අතිශයින් ආන්දෝලනාත්මක තේමාවක් ඔස්සේ දිගහැරෙන අභිසාරි ළගදීම තිරය මත දැක ගැනීමට හැකිවන අතර එයින් ‍බොහෝ සාම්ප්‍රදායික සංස්කෘතික මතධාරී පිරිස් අවුලෙන් අවුලට පත්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...