BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ගාමිණී වියන්ගොඩගේ 'දොන් කිහොතේ' දෙවන කොටස වෙළඳ පොළට

T

The Leader

March 20, 2026 • 11:40 PM

ගාමිණී වියන්ගොඩගේ 'දොන් කිහොතේ' දෙවන කොටස වෙළඳ පොළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙයින් වසර හාරසියයකට පමණ පෙර ස්පාඤ්ඤ ජාතික මිගෙල් දෙ සර්වන්තේස් සාවෙද්රා විසින් රචිත 'දොන් කිහෙතෝ' නවකතාවේ දෙවන කොටස මේ වන විට වෙළඳ පොළට නිකුත් වී තිබේ.
  • මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රබන්ධ කෘතිය ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ ලෙස තවමත් සම්භාවනාවට පාත්‍ර වීම ය.
  • ගබ්රියෙල් ගාෂියා මාර්කේස්, මාරියෝ වර්ගාස් යෝසා, ෆ්‍රාන්ස් කෆ්කා, හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා පිළිවෙලින් සිනමාවට ද නගා ඇති මෙම කෘතිය ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලට මෙන් ම තවත් අතුරු භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කර ඇත.
  • දොන් කිහෙතෝ නවකතාවේ පළමු කොටස මෙන් ම දෙවන කොටස ද ප්‍රකාශයට පත් කර ඇත්තේ නුගේගොඩ සරසවි ප්‍රකාශන ආයතනය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙරට විශිෂ්ට පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ විසින් පරිවර්තිත මෙම කෘතියේ පළමු කොටස පසුගිය වසරෙහි ප්‍රකාශයට පත් කෙරිණ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රබන්ධ කෘතිය ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ ලෙස තවමත් සම්භාවනාවට පාත්‍ර වීම ය.

මෙම කෘතිය කියවීමෙන් ඉක්බිති තමන් ගේ නිර්මාණ කෞෂල්‍ය වර්ධනය කරගත් ලේඛකයින් අතර: ගබ්රියෙල් ගාෂියා මාර්කේස්, මාරියෝ වර්ගාස් යෝසා, ෆ්‍රාන්ස් කෆ්කා, ගෝල් විදාල්, හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා යනාදි ලේඛකයින් හැඳින්විය හැකි ය.

ගබ්රියෙල් ගාෂියා මාර්කේස්, මාරියෝ වර්ගාස් යෝසා, ෆ්‍රාන්ස් කෆ්කා, හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා පිළිවෙලින්
සිනමාවට ද නගා ඇති මෙම කෘතිය ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලට මෙන් ම තවත් අතුරු භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කර ඇත.

දොන් කිහෙතෝ නවකතාවේ පළමු කොටස මෙන් ම දෙවන කොටස ද ප්‍රකාශයට පත් කර ඇත්තේ නුගේගොඩ සරසවි ප්‍රකාශන ආයතනය යි.

 



(ජයසිරි අලවත්ත | newstube.lk)

 

 

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...